ශ්‍රී ලංකාවේ අමරණීය ගෘහ නිර්මාණ ශිල්පියා – ජෙෆ්රි බාවා

බටහිරකරණයට ලක්ව තිබූ ලාංකේය  ගෘහ නිර්මාණ ශිල්පය දේශීය කලාවක් බවට නැවත පත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය. නිවර්තන නුතනවාදය (Tropical Modernism) නම් සංකල්පයේ නිර්මාතෘවරයා වන මෙතුමා ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පයේ හැරවුම් ලක්ෂය බවට පත්වුනා. ඔහුටම ආවේනික වූ නිර්මාණයන්  ලංකාවේ පමණක් නොව මුළු ලෝකය පුරාම ප්‍රචලිත වුනා.   1919 දී  උපත ලැබූ ජෙෆ්රි බාවා 1944 දී අධි […]