ඉන්දියන් සාහිත්‍යයේ නව පෙරළිකාරයා -චේතාන් භගත්

පොත් කියවන අයට නම් චේතාන් භගත් (Chethan Bhagath)  කියන්නේ අමුතු නමක් නෙමෙයි. ‘දෙන්න දෙපැත්තේ ආරති මැද්දේ , යස්ස ළමිස්සි, හැංගි විහංගි, මොන මගුලක්ද මන්දා, හලෝ හලෝ ’ වගේ නම් වලින් ඔහුගේ පොත් කිහිපයක්ම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. ඉන්දියානු ජාතිකයෙක් වන චේතාන් භගත්ව ලෝකයා හදුනාගන්නේ නාගරික මධ්‍යම පාන්තික තරුණ තරුණියන් පිලිබදව නාට්‍යම ශෛලයේ නවකතා ඉංග්‍රීසි බසින් […]