අවසන් බලපොරෝතුව …

නිවන් සුව කියල කියන්න කලින්..අවසරයි මචං..ඒ ඩයිරිය තිබ්බෙ ඒ කතාව එක්ක උගේ කතාවා බොලාට කියල යන්න… (නම ගනේමුල්ල ආරච්චිගේ තිවංක ප්‍රසාද්.වයස අවුරුදු 22 යි..අවුරුදු 23 වෙන්න තිබුනෙ ලබන මාසෙ 13 ට…පවුලෙ හිටියෙ අම්මයි තාත්තයි විතරයි.සේවය කරේ දකුනු කොරියාවෙ ක්‍යොන්ගි-දෝ,මාසොන් නගරයෙ තිබුනු යකඩ උනු කරන කර්මාන්ත ශාලාවක.) “අද ගොඩාක් සීතල දවසක්..මට හිතෙන්න අද ෆෝන් එකේ සෙල්ශියස් […]