ජාත්‍යන්තරය ජයගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යය

භද්‍ර යෞවනයේ පසුවන තරුණ තරුණියන් යනු රටක ජීවනාලිය හෙවත් අනාගත නායකත්වයි. රටක අනාගතය භාරගන්නා තරුණ පිරිස දැනුමෙන්, කුසලතාවයෙන් හා නිර්මාණශිලිත්වයෙන් යුතු ජවසම්පන්න ප්‍රජාවක් වියයුතුය. මෙකී අභිලාෂය සාක්ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවද අනාගත පරපුර ශක්තිමත් කිරීම සදහා රජයක් ලෙස සැම උත්සාහයක්ම ගනු ලබනවා. “බලගතු තරුණයකු බිහිකිරීම” ජාතික තරුණ සේවා සභාවේ දැක්ම වන අතර “දේශය හා ජාත්‍යන්තර […]