ජන හද දිනූ අපේ ක්‍රීඩකයා- ඩිලන්ත මාලගමුව

සුවහසක් ශ්‍රී ලාංකික ජනයා  ඔහුගේ දස්කම් දැක සතුටින් ඉපිල්ලුනා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලොව සුපතල වීමට ඔහුගේ ජයග්‍රහණ නොමද පිටුවහලක් වුනා. ඔහු වෘත්තියෙන් රේසින් කාර් පදවන්නෙක්. වර්ෂ 2009 දී ඔහු පිහිටවූ ඩිලන්ගෝ රෙසින් (Dilango Racing) කණ්ඩායමත් සමගින් ඔහු මේ වනවිට කාර් රේස් තරගවලට සහභාගී වෙනවා. ඔහු ලංකා නාමය ලොව දිදුළවමින් ලබා ගත ජයග්‍රහණ ප්‍රමාණය අතිමහත්. […]