ආර්තව දුගීබව පිටුදකිමු – End Period Poverty

ආර්තව දුගීබව පිලිබදව ලෝකය පුරාම කතාබහක් ඇතිවෙමින් පවතී.එය ඇමරිකා එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාව දක්වාම ඇතිවූ සංවාදයකි. මෑතකදී ස්කොට්ලන්තය period poverty හෙවත් ආර්තව දුගීබව ජයගත් ප්‍රථම රට බවට පත්වූයේ මාස 6ක පමණ කාලයක් දුප්පත් කාන්තාවන්ට හා දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා සැපයිමේ ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරිම තුලිනි. කාන්තාවන්ට මෙන්ම යොවුන් පාසල් දැරියන්ට ද සෑම දින […]