ඇය අතිශයින්ම රූමත්ය. සුකොමලය. මිහිබට සුරගනක් බදුය. දුටුවන්ගේ නෙත් සිත් වශීකරවන නෙත් සගලක හිමිකාරිනියකි. වියලි කතරට දිය බිදක් සේ ඇගේ මන්දහාසය ජනතා සිත් සනහාලයි. දුප්පත්,පොහොසත් භේදයකින් තොරව සැමට සැලකීම ඇගේ අරමුණයි. “මට අවශ්‍ය ජනතාවගේ හදවතේ රැජිනියක් වීමටයි- I’d like to be a queen in people’s heart” ඒ ඇගේ හද ගැහුණු රාවයයි. දෙස් විදෙස් ජනතාවගේ ජනාදරයට […]