ජෙරුසෙලම සහ ඩොනල්ඩ් ට්‍රම්ප්

ඊශ්‍රායලය හා පලස්තීනය ජෙරුසෙලම නගරය(Jerusalem) තමන් සතු කරගැනීමට බොහෝ කලක සිට වෑයම් කරනවා. වර්ෂ 1571 සිට පළමු ලෝක යුද්ධය වනතුරු ජෙරුසෙලම අයත් වුඋයේ ඔටෝමාන් අධිරාජ්‍යයයටයි. මුස්ලිම් ආගමට  සම්බන්ධ බොහෝ ගොඩනැගිලි ජෙරුසෙලමේ දක්නට ලැබෙන්නේ එනිසායි. වර්ෂ 1860 සිට 1887 පමණ කාලයේදී යුදෙව් ජාතිකයින් රාශියක් ජෙරුසෙලම තම නිජබිම කරගත්තා.  පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව වර්ෂ 1917 දී බ්‍රිතාන්‍යය […]