ශ්‍රී ලංකාවට පසුගිය කාලය තුල ස්වභාවික විපත් රැසකින් පීඩා විදින්නට සිදුවූවා . ඇතැම් වැඩිහිටියන් පැවසුවේ ඔවුන්ට මතක කාලය තුල මෙතරම් ස්වභාවික විපත් එක පෙලට සිදුවූ කාලයක් නැති බවයි. ශ්‍රී ලංකාව තුල පමණක් නෙවෙයි මුළු ලෝකයටම පෙර නොවූ විරූ ආකාරයට ස්වභාවික විපත්වලින් බැටකෑමට සිදුවුණා. මෙලෙස ස්වභාවික විපත් එක පෙලට ඇති වීම අහම්බයක් නොවන බවයි විද්‍යාඥයින්ගේ මතය. […]