“සෑම උදෑසනකම අපි සුදානම් වී සිටිය යුතු වුණා. අපගේ නිරෝගී බව පෙන්වීමට කොපුල් රතු වී සිටින පරිදි ඇඟිලි තුඩුවලින් කොනිත්තා ගන්නට අපට උපදෙස් දුන්නා. එයට හේතුව අයහපත් සෞඛ්‍යයෙන් සිටි දරුවන්ට අත්වූ ඉරණම අපි හොඳින් දැන සිටි නිසයි” මේ වදන් පවසන්නේ මිනිස් ඉතිහාසයේ අඳුරුම යුගයක් පිළිබඳව මතකය ආවර්ජනය කරන Ludit Barnea සහ Lia Huber නමැති නිවුන් සොයුරියන් […]