ගෝලීය උණුසුම වැඩිවීමේ බලපෑම් – effects of global warming

ශ්‍රී ලංකාවට පසුගිය කාලය තුල ස්වභාවික විපත් රැසකින් පීඩා විදින්නට සිදුවූවා . ඇතැම් වැඩිහිටියන් පැවසුවේ ඔවුන්ට මතක කාලය තුල මෙතරම් ස්වභාවික විපත් එක පෙලට සිදුවූ කාලයක් නැති බවයි. ශ්‍රී ලංකාව තුල පමණක් නෙවෙයි මුළු ලෝකයටම පෙර නොවූ විරූ ආකාරයට ස්වභාවික විපත්වලින් බැටකෑමට සිදුවුණා. මෙලෙස ස්වභාවික විපත් එක පෙලට ඇති වීම අහම්බයක් නොවන බවයි විද්‍යාඥයින්ගේ මතය. […]

හරිතාගාර ආචරණය – Green House effect

ලෝකයේ විද්‍යාත්මක ප්‍රජාව තුල වැඩි කතා බහට ලක්වන මාතෘකාවක් තමයි ගෝලීය උණුසුම වැඩි වීම (global  warming). දැනට වසර 20 ක පමණ සිට  විද්‍යාඥයන්මේ පිළිබඳව ලෝකය තුල දැනුවත්භාවය වැඩි කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ආකාරය දැකිය හැකියි. ඇත්තටම මොකක්ද මේ ගොලීය උණුසුම වැඩි වීම  කියන්නේ? අපි අද ඒ ගැන දැනුවත් වෙමු.   පෘතුවිය එහෙමත් නැත්නම් අපේ ලෝකය […]