කැරකැවෙන දඟකාරයා Fidget Spinner

  මොනවද මේ Fidget Spinner…..???? මේ දවස්වල පොඩ්ඩන්ගේ අතේ විතරක් නෙවේ සමහර වැඩිහිටියන්ගේ අතෙත් දකින්න හම්බෙන අමුතුම විදිහේ සෙල්ලම් බඩුවක් තමයි Fidget Spinner කියන්නේ. මේක ප්‍රමාණයෙන් ඉතා කුඩා උපකරණයක්. Fidget Spinner ලෝකය පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ අප්‍රේල්  මාසෙදි වගේ උනත් මේ හා සමාන සෙල්ලම් බඩු අනූව දශකයේත් දකින්නට තිබුණ බව සැලවෙනවා. මෙහි […]