දේදුන්නෙන් පාට වී ආවාද මේ ගස?

සොබාදහම විසින් කලාව අපරිමිතයෙන් වැළඳගත් කල එහි ඇත්තේ අර්ථ නොදැක්විය හැකි අපුර්වත්වයකි. ගස් යනු එකී සොබාදහම විසින් ඔබටත් මටත් ආදරයෙන් දායාද කල විශිෂ්ට කලාවක් නම් රේන්බෝ ඉයුකැලිප්ටස් යනු එම කලාව අපරිමිතයෙන් වැළඳගත් තවත් එක සොඳුරු අවස්ථාවකි. ඉයුකැලිප්ටස් ඩෙග්ලුප්ටා (Eucalyptus deglupta) නම් මෙම ශාකය සාමන්‍යය ජනවහරේදී රේන්බෝ ඉයුකැලිප්ටස් (Rainbow Eucalyptus) යනුවෙන් හැඳින්වේ. නිව්ගිනියා, සේරාම්, සුලවෙසින් සහ […]