2018 එන iPhone X එකක් ගන්නවද ඉඩම් කෑල්ලක් ගන්නවද?? | නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන….

ඔබගේ ජංගම දුරථකනය අලුත් කිරීමට ඔබ තවමත් බලා සිටිනවාද? එසේනම් තවත් මාස කිහිපයකින් එළිදැක්වෙන නව දුරකථන පිළිබ‍ඳ නිවැරදි තොරතුරැ දැන සිටීම ඔබට නිවැරදි තීරණයකට  මග කියනු ඇත. ඇපල් අයි ෆෝන් එක්ස් (Apple iPhone X) ඇපල් සමාගම විසින් සි=ය10 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් හඳුන්වාදෙන මෙම නවතම දුරකථනෙය් මිල පවුම් 999 න් ආරම්භ වේ. ඔක්තෝබර් 27 සිට […]