අන්ත්‍රාදායකයි!!! ඇන්ඩ්රොයිඩ් වයිරස් 5ක්

මිනිස් සිරුරකට පවා වෛයිරස් ආසාදනය වීම යනු අති භයානක ප්‍රථිපල ඇති කරන්නක් විය හැකි  අතර එය දුරකථනයකට, පරිගණකයකට වුවද පොදු තත්වයකි. ස්මාර්ට් ජංගම දුරකථන සඳහා භාවිතා වන ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියයනු වඩාත් ආරක්ෂාකාරී මෙහෙයුම් පද්ධති වලින් එකක් වුවද පසුගිය වසර කිහිපය පුරා ඒ මත සිදු වූ ගසා කෑම් ගණන සංඛ්‍යාත්මකව විශාල අගයක් ගනී. භාවිතා කරන්නන්ගේ පෞද්ගලික […]