Free Forex trading Course Srilanka

මේ මගින් Forex trading හරහා මුදල් උපයන ආකාරය සම්පුර්නයෙන්ම් නොමිලේ ලබා දීමක් සිදු කරයිමෙය කොටස් තුනකින් හා විශේෂිත අතිරේකයකින් තවත් අවශ්‍ය තොරතුරු බෙදා දීමට නියමිතය.

පළමු කොටස ( මුලික දැනීම)

  1. Forex කියන්නේ මොකක්ද??මෙයින් ලැබෙන වාසි හා අවාසි.
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types.
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු.
  4. create demo account and Meta trader software එකෙන් demo trading පටන් ගැන්ම.
  5. Forex  chart type/candles type Lot size calculation
  6. Forex වල buy and sell කියන්නේ මොකක්ද??
  7. Nettler Skrill registration Approval  and Money deposit and withdraw

දෙවන කොටස ( මුලික දැනුමෙන් ඔබ්බට.)

  1. Forex  chart type/candles type
  2. Money management and Risk reward ( කොහොමද profit එක වැඩිදියුණු කර ගන්නේ.)
  3.  basic Forex indicators and templates |  how to install meta trader indicator
  4. Stop loss and take profit
  5. කොහොමද pending orders භාවිතා කරන්නේ.
  6. Trend line හා support and resistant භාවිතය
  7.  ලෝකයේ දේශපලයන ආර්ථික කටයුතු Forex සදහා බලපෑම.
  8. candle reading and basic reversal patterns
  9. Forex trader types ( Day trader , scalper and position trader )

තෙවන  කොටස ( Advance Forex trading Methods)

  1. Forex Trade කිරීමට නියමිත වෙලාවක් තිබේද? ( market open hours)
  2. economic calendar and High Economic data and News trading.
  3. Reversal patterns ( Double Bottom , Double Top , Head And Shoulder )
  4. Fibonacci කියන්නේ මොකක්ද? Fibonacci retracement levels trading
  5. Wave analysis ( Flag trading )
  6. Harmonic  Pattern trading’
  7. Forex ලාභ ලැබීමට ක්‍රම ( best free Forex strategies)

අවසාන කොටස.( Special topics )

  1. Best Free Forex  analysis
  2. Weekly Forex Overview
  3. Free Forex Signal Groups
  4. ගන්න දෙයක් තියන Forex and Binary Groups.