කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු – අවසන් කොටස

ටෙම්ප්ලර් නයිට්වරු ගැන කතා බහ කරන ලිපි මාලාවේ අවසන් ලිපිය. ශුද්ධ වූ දේශය රකින්න දිවි හිමියෙන් කැප වූ ටෙම්ප්ලර් නයිට්වරු කුරුස යුද්ධ කිහිපයකින්ම පසු ජෙරුසෙලමේ බලය අහිමි කරගෙන යුරෝපයට පසු බැස්ස ආකාරය පසුගිය ලිපිවලින් අපි කතා කළා මතක ඇති. ඊට පස්සේ ප්‍රංශ රජුගේ කපටි වැඩ නිසා මිත්‍යාදෘශ්ටිකයින් විදියට හංවඩු ගහලා ටෙම්ප්ලර්වරුන් සමූලඝාතනයකට ලක්වුන ඛේදජනක ඉරණම […]

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු? – 2 කොටස

පසුගිය කොටසින් ටෙම්ප්ලර් නයිට්වරුන්ගේ ආරම්භය ගැන අපි කතා කළා මතක ඇති. මේ ලිපිය ඔවුන්ගේ ව්‍යාප්ත වීම ගැන… ආරම්භයේදී ඉතා දුගී ලෙස සිටි ටෙම්ප්ලර්වරුන් පසුව කතෝලික ප්‍රජාවගෙන් ගලා ආ ආධාර උපකාර නිසා ධනවත් වුණ බව පහුගිය ලිපියෙන් ඔයාලා කියෙව්වානේ. ටෙම්ප්ලර්වරුන් සංවිධානයක් විදියට ශක්තිමත් වෙද්දී ඔවුන්ට තම සංවිධානය නිසි ලෙස කළමනාකරණය කරගන්න ඕන වුණා. මූලිකවම පුහුණු යුධ […]

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු?

ඔබ මීට වසර 20ට පමණ පෙර නැරඹූ ටයිටස් තොටවත්තයන් හඬ කවා ජාතික රූපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් කතා මාලාව ඔබට මතකද? එහෙමත් නැතිනම් සුප්‍රකට ලේඛක ඩෑන් බ්‍රවුන්ගේ ‘Da Vinci Code’ පොතේ කියවෙන ‘Priory of Sion’ සංවිධානයේ මුල් සංවිධානය ගැන ඔබට මතකද? නැතිනම් assassin’s creed වීඩියෝ ගේම් එකේ, චිත්‍රපටයේ ඉන්න වීරයා ඔබට මතකද? රොබින්, මැරියන්, ලිට්ල් […]