ගෝලීය උණුසුම වැඩිවීමේ බලපෑම් – effects of global warming

ශ්‍රී ලංකාවට පසුගිය කාලය තුල ස්වභාවික විපත් රැසකින් පීඩා විදින්නට සිදුවූවා . ඇතැම් වැඩිහිටියන් පැවසුවේ ඔවුන්ට මතක කාලය තුල මෙතරම් ස්වභාවික විපත් එක පෙලට සිදුවූ කාලයක් නැති බවයි. ශ්‍රී ලංකාව තුල පමණක් නෙවෙයි මුළු ලෝකයටම පෙර නොවූ විරූ ආකාරයට ස්වභාවික විපත්වලින් බැටකෑමට සිදුවුණා. මෙලෙස ස්වභාවික විපත් එක පෙලට ඇති වීම අහම්බයක් නොවන බවයි විද්‍යාඥයින්ගේ මතය. […]

ගුවනේ ඉදිවූ හෝටල් කාමරය..

දෙසැම්බර් කියන්නේ බොහෝදෙනා ඇවිදින්න යන මාසයක්. ඉතින් එහෙම යන්න හිතන් ඉන්න කවුරු කවුරුත් නවතින්න හොඳ තානායමක් එහෙමත් නැත්නම් හෝටලයක් හොයන කාලයක් තමයි මේ. ඒ වගේම නිවාඩුවට වෙනත් රටක සංචාරයට යන්න හිතාගෙන ඉන්න පිරිසකුත් මේ අතර ඉන්නවනේ. ඒ නිසා අපි හිතුවා සාමාන්‍ය හෝටල් ක්‍රමයෙන් වෙනස්වී අහසේ නිර්මාණයවූ හෝටලයක් ගැන ඔබට කියන්න.   අප දන්නා පරිදි ලෝකයේ […]

මුගාබේගේ ඉරණම කෙසේ විසදෙයිද?

හමුදා කුමන්ත්‍රණයකට ආසන්න සිදුවීමක් පසුගියදා වාර්තා වුණේ සිම්බාබ්වේ රාජ්‍යයෙන්.  නොවැම්බර් 14 වන අගහරුවාදා උදැසන හරාරේ නගරය දෙසට ගමන් කරන හමුදා රථ පෙළක් දකින්නට ලැබුනා. බදාදා අලුයම වනවිට එරට හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් එස්.බි.මොයෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිවේදනය කලේ, මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් ජනාධිපතිවරයා වටා සිටින දූෂිත පුද්ගලයින්ට එරෙහිව ආරක්ෂක හමුදාව ක්‍රියාත්මක වූ බවයි. ජනපති […]

ස්විට්සර්ලන්තය කැළඹූ ගෑස් මුහුණේ මිනිසා

මානව සංවර්ධන දර්ශකයේ ඉහළම ස්ථානයක මෙන්ම මිනිසාට වාසය කිරීමට සුදුසුම රටවල් අතර මුල් පෙලෙහි ලා කියැවෙන ස්විට්සර්ලන්තය පිළිගැනෙනුයේ ස්වභාව සෞන්දර්‍යයෙන්ද අනූන ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින් ක්‍රියාත්මක වන රාජ්‍යයක් ලෙසිනි. එවන් රාජ්‍යයක වැසියන් භීතියෙන් ඇලලූ ආන්දෝලනයට තුඩු දුන් පුවතකි ගෑස් මුහුණ පැළඳි මිනිසාගේ අද්භූත සිදුවීම. බටහිර ස්විට්සර්ලන්තයේ මූල්ස් (Maules) නගරය ආශ්‍රිත වනාන්තරයේ දී පළමුවරට මිනිසාගේ නෙත ගැටුණු මෙම […]

හරිතාගාර ආචරණය – Green House effect

ලෝකයේ විද්‍යාත්මක ප්‍රජාව තුල වැඩි කතා බහට ලක්වන මාතෘකාවක් තමයි ගෝලීය උණුසුම වැඩි වීම (global  warming). දැනට වසර 20 ක පමණ සිට  විද්‍යාඥයන්මේ පිළිබඳව ලෝකය තුල දැනුවත්භාවය වැඩි කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ආකාරය දැකිය හැකියි. ඇත්තටම මොකක්ද මේ ගොලීය උණුසුම වැඩි වීම  කියන්නේ? අපි අද ඒ ගැන දැනුවත් වෙමු.   පෘතුවිය එහෙමත් නැත්නම් අපේ ලෝකය […]

මිනිත්තු තුනක දිග ගමනක්…

දිග ගමනක් මිනිත්තු තුනකින් යන්න පුළුවන් කතාවක් තමයි අද මේ කියන්න යන්නේ. වර්තමානය වනවිට ලෝකයේ බොහෝදෙනා ඉතාමත් අවිවේකී ජිවිතයක් ගත කරන නිසා කාලය කියන්නේ බොහොම වැදගත් දෙයක්. ඉතින් මිනිසා විසින්ම තමන්ගේ පහසුව සඳහා තාක්ෂණය යොදාගනිමින් කාලය කළමනාකරණය කරගත් අවස්ථා බොහොමයක් සාමන්‍යය ජීවිතයේදී අපට හමුවෙනවා. ගමන් කරන පඩිපෙළ (Escalator) ආධාරයෙන් අඩු කාලයකින් දිග ගමනක් යන ඒවගේ […]

අදටත් අභිරහසක් වූ බබූෂ්කා ලේඩි

මෙයින් වසර 54ට පෙර, එනම් 1963 නොවැම්බර් 23 වැනි දින පස්වරු 12.30ට පමණ ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි (John F. Kennedy), ටෙක්සාස් හි ඩලාස්  (Dallas, Texas) නගරයේ ඩීලී ප්ලාසා (Dealey Plaza) හි මෝටර් රථ සංචාරයේ යෙදී සිටියේ තම බිරිඳ ජැකලයින් කෙනඩි (Jacqueline) ටෙක්සාසයේ ආණ්ඩුකාරවරයා වූ ජෝන් කොනලි (Texas Governor John Connally) හා ඔහුගේ බිරිඳ […]

විශ්මයජනක පාවෙන දුම්රිය

  අපි හැමෝම කැමතියි දුම්රියේ ගමන් යන්න. එත් ඔබ දන්නවාද තවමත් ශ්‍රී ලංකාවේ භාවිත වන්නේ ඉතාම ප්‍රාථමික දුම්රිය තාක්ෂණයක් බව. ශ්‍රී ලංකාව තුල තවමත් ඉන්ධන මගින් ක්‍රියාත්මක වන දුම්රිය එන්ජින් භාවිත කරනවිට ලෝකය බහුලව භාවිත කරනනේ විදුලි  දුම්රියයි. මෙම විදුලි දුම්රියන් අතරින්ද ඉතා වේගවත් bullet train යනුවෙන් හඳුන්වන පැ .කි .මී .300 පමණ වේගයෙන් ගමන් […]

කැටලෝනියා අර්බුදය

කැටලෝනියාව ‘කැටලන්’ හෙවත් කැටලෝනියාව පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤයේ නැගෙනහිරින් වන ‘ඉබේරියානු’ අර්ධද්වීපය තුළය. වර්ග කිලෝ මීටර් 32,108 ක් පමණ වන කැටලෝනියාව ස්පාඤ්ඤ භූමියෙන් හයෙන් එකක් ලෙස සැලකෙනවා. අසූ ලක්ෂයකට ආසන්න ජනගහනයක් සහිත කැටලෝනියාවේ අග නුවර ලෙස බාසිලෝනා නගරය සැලකෙනවා. කැටලෝනියා අර්බුදය 1931 – සියවස් කීපයක් ‘මැඩ්රිඩ්’ පාලනය යටතේ සිටි කැටලෝනියාව තුළ 1931 දී යළිත් කැටලෝනියානු ජාතික […]

දුෂ්ට විකටයෙක් ඔබට හමුවුවොත්…

ඔබත් ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්නෙක් නම්, විශේෂයෙන් භීෂණ චිත්‍රපට වලට කැමති, ඒවා නරඹන්නෙක් නම් හෝ ස්ටීවන් කිං (Stephen King) වැනි ලේඛකයන්ගේ භීෂණ නවකතා ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යෙන්ම මේ දුෂ්ට විකටයන් ඔබ දැනටමත් හඳුනනවා ඇත. එසේත් නොමැති නම් ලෝ සුප්‍රසිද්ධ බැට්මෑන් චිත්‍රකතා, කාටූන් හා චිත්‍රපට මාලාවේ එන ප්‍රධාන දුෂ්ට චරිතය වන ජෝකර් ඔබට අමතක නැතිවාට සැක නැත. […]