ජාත්‍යන්තරය ජයගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යය

භද්‍ර යෞවනයේ පසුවන තරුණ තරුණියන් යනු රටක ජීවනාලිය හෙවත් අනාගත නායකත්වයි. රටක අනාගතය භාරගන්නා තරුණ පිරිස දැනුමෙන්, කුසලතාවයෙන් හා නිර්මාණශිලිත්වයෙන් යුතු ජවසම්පන්න ප්‍රජාවක් වියයුතුය. මෙකී අභිලාෂය සාක්ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවද අනාගත පරපුර ශක්තිමත් කිරීම සදහා රජයක් ලෙස සැම උත්සාහයක්ම ගනු ලබනවා. “බලගතු තරුණයකු බිහිකිරීම” ජාතික තරුණ සේවා සභාවේ දැක්ම වන අතර “දේශය හා ජාත්‍යන්තර […]

ජෙරුසෙලම සහ ඩොනල්ඩ් ට්‍රම්ප්

ඊශ්‍රායලය හා පලස්තීනය ජෙරුසෙලම නගරය(Jerusalem) තමන් සතු කරගැනීමට බොහෝ කලක සිට වෑයම් කරනවා. වර්ෂ 1571 සිට පළමු ලෝක යුද්ධය වනතුරු ජෙරුසෙලම අයත් වුඋයේ ඔටෝමාන් අධිරාජ්‍යයයටයි. මුස්ලිම් ආගමට  සම්බන්ධ බොහෝ ගොඩනැගිලි ජෙරුසෙලමේ දක්නට ලැබෙන්නේ එනිසායි. වර්ෂ 1860 සිට 1887 පමණ කාලයේදී යුදෙව් ජාතිකයින් රාශියක් ජෙරුසෙලම තම නිජබිම කරගත්තා.  පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව වර්ෂ 1917 දී බ්‍රිතාන්‍යය […]

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු – අවසන් කොටස

ටෙම්ප්ලර් නයිට්වරු ගැන කතා බහ කරන ලිපි මාලාවේ අවසන් ලිපිය. ශුද්ධ වූ දේශය රකින්න දිවි හිමියෙන් කැප වූ ටෙම්ප්ලර් නයිට්වරු කුරුස යුද්ධ කිහිපයකින්ම පසු ජෙරුසෙලමේ බලය අහිමි කරගෙන යුරෝපයට පසු බැස්ස ආකාරය පසුගිය ලිපිවලින් අපි කතා කළා මතක ඇති. ඊට පස්සේ ප්‍රංශ රජුගේ කපටි වැඩ නිසා මිත්‍යාදෘශ්ටිකයින් විදියට හංවඩු ගහලා ටෙම්ප්ලර්වරුන් සමූලඝාතනයකට ලක්වුන ඛේදජනක ඉරණම […]

තැපෑලෙන් ගිය දරුවෝ…

අප බොහෝවිට තැපැල් සේවාව භාවිතා කරනු ලබන්නේ ලිපියක් හෝ පාර්සලයක් තවත් කෙනෙකු වෙත හුවමාරු කරගැනීම සඳහායි. නමුත් අද අපි කතා කරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස්වූ තැපැල් හුවමාරුවක් ගැනයි.   20 වන ශතවර්ෂය ආරම්භයේ දී ඇමරිකාවේ තැපැල් සේවයේ සිදුවූ වඩාත් කැපී පෙනෙන නවෝත්පාදනයන් නම් විශාල පැකේජ හා පාර්සල් තැපැල් මගින් හුවමාරු කරගැනීමට අවස්ථා උදාවීමයි. 1913 ජනවාරි […]

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු? – 2 කොටස

පසුගිය කොටසින් ටෙම්ප්ලර් නයිට්වරුන්ගේ ආරම්භය ගැන අපි කතා කළා මතක ඇති. මේ ලිපිය ඔවුන්ගේ ව්‍යාප්ත වීම ගැන… ආරම්භයේදී ඉතා දුගී ලෙස සිටි ටෙම්ප්ලර්වරුන් පසුව කතෝලික ප්‍රජාවගෙන් ගලා ආ ආධාර උපකාර නිසා ධනවත් වුණ බව පහුගිය ලිපියෙන් ඔයාලා කියෙව්වානේ. ටෙම්ප්ලර්වරුන් සංවිධානයක් විදියට ශක්තිමත් වෙද්දී ඔවුන්ට තම සංවිධානය නිසි ලෙස කළමනාකරණය කරගන්න ඕන වුණා. මූලිකවම පුහුණු යුධ […]

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු?

ඔබ මීට වසර 20ට පමණ පෙර නැරඹූ ටයිටස් තොටවත්තයන් හඬ කවා ජාතික රූපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් කතා මාලාව ඔබට මතකද? එහෙමත් නැතිනම් සුප්‍රකට ලේඛක ඩෑන් බ්‍රවුන්ගේ ‘Da Vinci Code’ පොතේ කියවෙන ‘Priory of Sion’ සංවිධානයේ මුල් සංවිධානය ගැන ඔබට මතකද? නැතිනම් assassin’s creed වීඩියෝ ගේම් එකේ, චිත්‍රපටයේ ඉන්න වීරයා ඔබට මතකද? රොබින්, මැරියන්, ලිට්ල් […]

ස්නායු වෛද්‍ය විද්‍යාවට නව මංපෙත් පෑදු බිහිසුණු අනතුර

1823 දී උපත ලබන පීනියාස් ගේජ් (phinias gage) තරුණ වියේදී සිය ජීවනෝපාය ලෙස තෝරා ගන්නේ කම්කරු වෘත්තියයි. වෘත්තියෙන් ඔහු දුම්රිය මාර්ග ඉදි කරන්නෙකි. 1848 දී ඔහු රුත්ලන්ඩ් සිට බර්ලිංටන් දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සදහා එක් වී සිටි අතර 1848 සැප්තැම්බර් 13 වන දින ඔහුගේ ජීවිතයට පමණක් නොව මුලු ලොවටම එක් දෛවෝපගත දිනයකි. එදින […]

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් බිලි ගත් කළු මරණයේ සාපය

ලෝක ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්යසන වලින් එකක් ලෙස මධ්යතන යුගයේ එනම් 1346–1353 අතර කාලයේ යුරෝපය පුරා ව්යාප්ත වු කළුමරණය (Black Death) වසංගතය හැදින්විය හැකිය. මෙම ලොවක් බිලිගත් වසංගතය පළමු වරට හටගන ඇත්තෙ මධ්යම ආසියාතික ප්රදේශයන් හීය. බොහෝ විට මෙය චීනයෙන් ආරම්භ වුවක් බවට විශ්වාස කෙරේ. නමුත් මධ්යම ආසියාතික ප්රදේශ වලට මෙහි බලපෑම […]

මිනිස්කම පැරදූ බිහිසුණු යුගය – Nazi Human Experiments

“සෑම උදෑසනකම අපි සුදානම් වී සිටිය යුතු වුණා. අපගේ නිරෝගී බව පෙන්වීමට කොපුල් රතු වී සිටින පරිදි ඇඟිලි තුඩුවලින් කොනිත්තා ගන්නට අපට උපදෙස් දුන්නා. එයට හේතුව අයහපත් සෞඛ්‍යයෙන් සිටි දරුවන්ට අත්වූ ඉරණම අපි හොඳින් දැන සිටි නිසයි”   මේ වදන් පවසන්නේ මිනිස් ඉතිහාසයේ අඳුරුම යුගයක් පිළිබඳව මතකය ආවර්ජනය කරන  Ludit Barnea සහ Lia Huber නමැති නිවුන් සොයුරියන් […]

ඇමර්ස්ට්ස් භූත නිවසේ අභිරහස

ඔබ අවතාර දැක තිබේ ද? ඔබ හොල්මන්, අවතාර විශ්වාස කරනවා ද? ඔබේ නිවසට එවන් භයානක ආත්මයක ඇල්ම බැල්ම වැටුණොත් ඔබ කුමක් කරන්නේ ද? යම් හෙයකින්, ඔබ අදහන ආගම ධර්මයට පවා ඉන් මිදීමට පිහිටක් ලැබෙන්නේ නම්.. ලෝකයේ සිදුවන විවිධාකාර අසාමාන්‍ය සිදුවීම් අතරින් හොල්මන් අවතාර සම්බන්ධ සිදුවීම් වලට ලැබෙන්නේ ඉහළම තැනකි. එම නිසාම එවන් සිදුවීම් පිළිබඳ කතාන්තර […]