කොහොමද එක?? මෙ වගෙ පවුලක් වෙන්න කැමතිද?

ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ ලංකාවේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.. ටික වෙලාවකට පස්සෙ අපේ එක්කෙනා කියනවා .. “උබ දන්නවාද අපේ අම්මලා ගෙදරින් එලියට බැහලවත් නැති මම එකම දවසක් විතරක් දැක්ක කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා.. ඒකී ආදරේ තියා මොන මළදානයක්වත් දන්නෙ නෑ. මට දැන් මේ මගුල එපා වෙලා තියෙන්නෙ “.. මේක […]