ඒඩ්ස් මාරාන්තිකයි!

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙසැම්බර්  පලවනදා ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කොට තිබෙනවා. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වුයේ “Right to Health” යන්නයි. මෙමගී ලොව පුරා වාසය කරන මිලියන 36.7 වැනි HIV ආසාදිත පුද්ගලයින් මෙන්ම අසාදනයට ලක්විනේ අවදානමට ලක්ව ඇති පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහල නංවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණු සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා. එයට සමගාමීව […]

ආර්තව දුගීබව පිටුදකිමු – End Period Poverty

ආර්තව දුගීබව පිලිබදව ලෝකය පුරාම කතාබහක් ඇතිවෙමින් පවතී.එය ඇමරිකා එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාව දක්වාම ඇතිවූ සංවාදයකි. මෑතකදී ස්කොට්ලන්තය period poverty හෙවත් ආර්තව දුගීබව ජයගත් ප්‍රථම රට බවට පත්වූයේ මාස 6ක පමණ කාලයක් දුප්පත් කාන්තාවන්ට හා දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා සැපයිමේ ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරිම තුලිනි. කාන්තාවන්ට මෙන්ම යොවුන් පාසල් දැරියන්ට ද සෑම දින […]

srilanka foods

චිකන් කනවද ගස්ලබු කනවද?? කනව නම් share කරන්න

1) චිකන් ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා.25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක.ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම.ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට.ඒක ඉවරුන […]

ඔටිසම් (Autism) – පුංචි සිත් රිදවන නපුරු රාක්ෂයා

පුංචි ළමයි හරියට පුදින්න පෙරුම් පුරන කැකුළු මල් වගෙයි. මේ කැකුළු මල් නටුවෙන් කඩා දමන්න ලෑස්ති වෙන නපුරු රාක්ෂයෙක් තමයි ඔටිසම් (Autism)  රෝගය. දැන් දැන්  නිතරම සමාජයේ මේ රෝගය පිලිබදව කතාබහට ලක් වෙනවා. ඔටිසම් රෝගී දරුවෝ දකින්නට ලැබෙනවා. මෙම රෝගය,දැනට ලෝකයේ වැඩි වන ප්‍රවනතාවයක් සහිත සෞඛ්‍යයට බලපාන  මුලික රෝග තත්වයන්ගෙන්  පහෙන් එකක්. ඔටිසම් කියන්නේ දරුවකුගේ […]