හොල්මන් වෙන හොල්මන් ගෙවල්

පුංචි කාලේ ඉදලම කිව්ව ගමන් ඇඟ කිළිපොලා යන වචනයක් තමයි හොල්මන් කියලා කියන්නේ. පස්සේ ඉතිං ලොකු වෙනකොට එහෙම බය ටික ටික ගියත් තාමත් ඉතිං කාට උනත් හොල්මන් ෆිල්ම් එකක් බලනකොට එහෙම මයිල් ඉස්මයිල් වෙනවා කියන එකනම් රහසක් නෙවේ. ඉතිං අද මේ කියන්න යන්නේ මේ හොල්මන් ඇත්තටම ඇස්දෙකට බලාගන්න පුළුවන් තැන් කිහිපයක් ගැනයි.   මවුන්ඩ්ස්විලේ බන්ධනාගාරය […]

කැරකැවෙන දඟකාරයා Fidget Spinner

  මොනවද මේ Fidget Spinner…..???? මේ දවස්වල පොඩ්ඩන්ගේ අතේ විතරක් නෙවේ සමහර වැඩිහිටියන්ගේ අතෙත් දකින්න හම්බෙන අමුතුම විදිහේ සෙල්ලම් බඩුවක් තමයි Fidget Spinner කියන්නේ. මේක ප්‍රමාණයෙන් ඉතා කුඩා උපකරණයක්. Fidget Spinner ලෝකය පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ අප්‍රේල්  මාසෙදි වගේ උනත් මේ හා සමාන සෙල්ලම් බඩු අනූව දශකයේත් දකින්නට තිබුණ බව සැලවෙනවා. මෙහි […]

ගුණ අගුණ කෑම රස

ආයුබෝවන් අද අපි ඔයාලට කියන්න යන්නේ කෑම බීම ගැන අපි හිතාගෙන ඉන්න සමහර බොරු විශ්වාස කිහිපයක් ගැන. ගොඩක් අය විශේෂයෙන් ගෑනු ළමයි සෑහෙන්න මේ බොරු විශ්වාස හිතේ තියාගෙන එක්කෝ මේ කෑම ජාති වැඩිපුර කනවා එහෙම නැත්නම් කටේවත් තියන්නේ නැහැ. ඉතිං පොඩ්ඩක් බලමු එහෙනම් මේ මොනවද කියලා..   1. කෝපි වලට බර අඩු වේවිද??? ලංකාවේ අපේ ජනප්‍රිය […]

හීන අල්ලන Dream Catcher

Dream Catcher අද වෙනකොට ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය සැරසිල්ලක් වෙලා. අපේ රටෙත් Dream Catcher කොච්චර ජනප්‍රියද කියලා කියන්න ඕනි නෑ නේ. ඉතිං අද කියන්න යන්නේ මේ Dream Catcher ගැන…..   ඉතිහාසය Dream Catcher වල අයිතිකාරයෝ විදිහට සැලකෙන්නේ දේශීය ඇමෙරිකානු ජනතාව. අද වෙනකොට විවිධ ප්‍රමාණවලට , විලාසිතාවලට හා විවිධ පාටින් එන Dream Catcher ප්‍රධාන වශයෙන් කොටස් […]