භවය වනසන පරදාර සේවනය

කුසුම්පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළවට ආභරණයක්‌. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්‌ෂුණින් දෙනමක්‌ ඒ නගරයේ සිටින්නීය. එක්‌ භික්‌ෂුණියකගේ නම ඉසිදාසී. අනෙක්‌ භික්‌ෂුණිය බෝධි නම් වූවාය. ඉසිදාසි තෙරණිය සහ බෝධි තෙරණිය සිල්වත් මෙන්ම ගුණවත්ද වූවෝය. ඒ තෙරණියෝ දෙදෙනාම නිතරම ධ්‍යාන සැපයෙන් වාසය කරති. මෙම නිකලෙස්‌ තෙරණියෝ දෙනම, බුදුසමිඳුගේ සද්ධර්මය බොහෝ අසා ඒ ඇසූ ධර්මය […]

ස්නායු වෛද්‍ය විද්‍යාවට නව මංපෙත් පෑදු බිහිසුණු අනතුර

1823 දී උපත ලබන පීනියාස් ගේජ් (phinias gage) තරුණ වියේදී සිය ජීවනෝපාය ලෙස තෝරා ගන්නේ කම්කරු වෘත්තියයි. වෘත්තියෙන් ඔහු දුම්රිය මාර්ග ඉදි කරන්නෙකි. 1848 දී ඔහු රුත්ලන්ඩ් සිට බර්ලිංටන් දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සදහා එක් වී සිටි අතර 1848 සැප්තැම්බර් 13 වන දින ඔහුගේ ජීවිතයට පමණක් නොව මුලු ලොවටම එක් දෛවෝපගත දිනයකි. එදින […]

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් බිලි ගත් කළු මරණයේ සාපය

ලෝක ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්යසන වලින් එකක් ලෙස මධ්යතන යුගයේ එනම් 1346–1353 අතර කාලයේ යුරෝපය පුරා ව්යාප්ත වු කළුමරණය (Black Death) වසංගතය හැදින්විය හැකිය. මෙම ලොවක් බිලිගත් වසංගතය පළමු වරට හටගන ඇත්තෙ මධ්යම ආසියාතික ප්රදේශයන් හීය. බොහෝ විට මෙය චීනයෙන් ආරම්භ වුවක් බවට විශ්වාස කෙරේ. නමුත් මධ්යම ආසියාතික ප්රදේශ වලට මෙහි බලපෑම […]

කැටලෝනියා අර්බුදය

කැටලෝනියාව ‘කැටලන්’ හෙවත් කැටලෝනියාව පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤයේ නැගෙනහිරින් වන ‘ඉබේරියානු’ අර්ධද්වීපය තුළය. වර්ග කිලෝ මීටර් 32,108 ක් පමණ වන කැටලෝනියාව ස්පාඤ්ඤ භූමියෙන් හයෙන් එකක් ලෙස සැලකෙනවා. අසූ ලක්ෂයකට ආසන්න ජනගහනයක් සහිත කැටලෝනියාවේ අග නුවර ලෙස බාසිලෝනා නගරය සැලකෙනවා. කැටලෝනියා අර්බුදය 1931 – සියවස් කීපයක් ‘මැඩ්රිඩ්’ පාලනය යටතේ සිටි කැටලෝනියාව තුළ 1931 දී යළිත් කැටලෝනියානු ජාතික […]

ගුරු විභාග සදහා සාමාන්ය දැනීම (1)

  1).ශිෂ්ය කේ්න්ද්රිය අධ්යාපන යනු කුමක්ද ? – ශිෂ්යා මුල් කරගත් අධ්යාපනයයි 2).ශිෂ්යත්වය ආරම්භ කළ වසර කුමක්ද ? – 1939 3).පාසල් ළමුන් සදහා නොමිලේ පොත් බෙදා දීම ආරම්භ කල වර්ෂය කුමක්ද? – 1980 4).2016 වන විට රජයෙ පාසල් ගණන කොපමණද? – 10162 5).ශ්රි ලංකාවේ ප්රථම දහම් පාසල කුමක්ද? – ගාල්ල විජයානන්ද දහම් පාසල 6).ශ්රි ලංකාවේ […]

තරඟ විභාග සදහා සාමාන්ය දැනීම

  1. උතුරු කොරියාව විසින් දකුණු කොරියාව දෙසට එල්ල කරනු ලබන මිසයිල ප්රහාර ව්යර්ථ කිරීම සදහා ඇමරිකාව විසින් දකුණු කොරියාවේ ඉදි කරන ලද මිසයිල නාශක ආරක්ෂණ පද්ධතිය කුමක්ද? – තාඩ් ආරක්ෂණ පද්ධතිය 2. ලංකාවේ ප්රථම අධි විද්යුත් පරීක්ෂණාගාරය කුමක්ද? මොරටුව විශ්වවිද්යාලයේ විද්යුත් ඉංජිනේරු පීඨයේ ඉදිකළ ‘මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්යුත් පරීක්ෂණාගාරය 3. මැදපෙරදිග පවතින විශාලතම […]

සම්ප්‍රදාය අතික්‍රමණය කළ පෙරූ හි විශ්ව රූ රැජින තරගාවලිය

2017 නොවැම්බර් 26 වන දින Las Vegas හිදී පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජිණ තරගාවලිය ලොව පැවැත්වීමට නියමිත 66 වන විශ්ව රූ රැජිණ තරගාවලිය යි. මීට සමගාමීව පසුගිය දිනෙක පේරු රාජ්‍යයේ රුමතියන් 153 දෙනෙකුගෙන් සමන්විත තරගාවලිය මෙතෙක් පැවති විශ්ව රූ රැජිණ තරගාවලීන්ට වඩා විප්ලවීය වෙනසක් දරා තිබුණි. ඇමෙරිකාවේ Las Vegas හි පැවැත්වෙන විශ්ව රූ රැජින තරගය […]

ලක්දිව ගිලගන්නා මත් උවදුර

වර්තමානයේ ලංකාවේ බාල මහලු බොහෝ පිරිස් මත්ද්රව්ය භාවිතයට ඇබැහි වී ඇත. පොල් රා, කිතුල් රා වැනි දේශීයව නිපදවා ගන්නා මත් ද්රව්ය ඈත අතීතයේ සිටම ලාංකිකයන් භාවිතා කර තිබේ. නමුත් එය ලංකාව තුළ හානිකර ලෙස ව්යාප්ත වීම ආරම්භ වුයේ 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසින්, ඉන්පසුව ලන්දේසින් සහ අප රට ආක්රමණය කළ ඉංග්රීසින් මගිනි. මීට බලපෑ ප්රධානතම […]