ගන්නව නම් මෙන්න කාර් – 2017 වසරේ මිල අධිකම මෝටර් රථ

මෝටර් රථ එහෙම නැත්නම් කාර් කියන්නේ අද වෙනකොට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නැතුවම බැරි මාධ්‍යක්. ප්‍රවාහනය ඇරුණුකොට විලාසිතාවක් විදියට, ක්‍රීඩා වලට, සුව පහසුව සඳහා මගී ප්‍රවාහනයට මෝටර් රථය අද වෙනකොට යොදා ගන්නවා. ප්‍රභූ පැලැන්තියේ අය තමන්ගේ වත්කම ප්‍රදර්ශනය කරන සංකේතයක් විදියටත් මේ මෝටර් රථ යොදා ගන්නවා. ඉතින් ඒ විදියට ප්‍රභූ පැලැන්තිය සඳහාම නිපද්වූ 2017 වසරේ මිල අධිකම […]

ජාතික විප්ලවයෙන් ඇරඹී අදටත් පවතින චීනයේ සීතල යුද්ධය

ලොව දෙවන විශාලම ආර්ථිකය ලෙසින් පිළිගැනෙන මහජන චීන සමූහාණ්ඩුව යන නිළ නාමය ලත් චීනය, බිලියන 1.3 ට වඩා වැඩි ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර මිලියන 9.6ක බිම් ප්‍රමාණයකින් යුත් (වර්ග ප්‍රමාණය අතින් ලොව හතර වැනි තැනද ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව තුන්වන තැන ද දරණ) නැගෙනහිර ආසියානු රාජ්‍යකි. චීන කොමියුනිස්ට් පක්ෂය මගින් පාලනය කරනු ලබන තනි පක්ෂ […]

ටියුනීසියාවෙන් ආරම්භ වූ අරාබි වසන්තය

2010 දෙසැම්බර් 18 වැනිදින ටියුනීසියාවෙන් ආරම්භ වුනු මහජන නැගිටීම, ජනතා මතයට ඇහුම්කම් නොදී තමන්ගේ සැපපහසුව පමණක් සිතන රටවල් ගණනාවක දූෂිත ඒකාධිපති පාලනයන් පෙරලා දැමීමට මුල්වුනු සිදුවීමක් විය. ටියුනීසියාවේ පළතුරු වෙළෙන්දෙකු වූ 26 හැවිරිදි මොහොමඩ් බව්සිසි හට එරට පොලීසියකින් සිදුවුනු අසාධාරණයට සාධාරණය ඉටුනොවීම හේතුවෙන් ඔහු ගිනිතබාගත් අතර එම සිදුවීම ටියුනීසියාවේ ජනතා නැගිටීමට හේතු විය. එයින් මාසයක් […]