තරඟ විභාග සදහා සාමාන්ය දැනීම

 

1. උතුරු කොරියාව විසින් දකුණු කොරියාව දෙසට එල්ල කරනු ලබන මිසයිල ප්රහාර ව්යර්ථ කිරීම සදහා ඇමරිකාව
විසින් දකුණු කොරියාවේ ඉදි කරන ලද
මිසයිල නාශක ආරක්ෂණ පද්ධතිය කුමක්ද? – තාඩ් ආරක්ෂණ පද්ධතිය

2. ලංකාවේ ප්රථම අධි විද්යුත් පරීක්ෂණාගාරය කුමක්ද?

මොරටුව විශ්වවිද්යාලයේ විද්යුත් ඉංජිනේරු පීඨයේ ඉදිකළ ‘මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්යුත් පරීක්ෂණාගාරය

3. මැදපෙරදිග පවතින විශාලතම ඇමරිකානු ගුවන් හමුදා කඳවුර පිහිටා ඇති රාජ්යය කුමක්ද? – කටාර් රාජ්යය

4. අභ්යාවකාශයට ගිය පළමු මිනිසා කවුද? යූරි ගගාරින් (රුසියාව)

5. පැසිපික් හා අත්ලාන්තික් සාගරය යා කරමින් ඉදි කරනු ලැබු ඇළ මාරගය කුමක්ද? – පැනමා ඇළ

6. පැනමා ඇළ ඉදි කිරීමට මුල් වු රාජ්යන් දෙක මොනවාද? – ප්රංශය හා ඇමරිකාව (ප්රංශය ඇති වු බදා නිසා වැඩ අත් හැර දැමු විට ඇමරිකාව එය ඉදි කිරීම භාර ගෙන ඇත).

7. නැනෝ තාක්ෂණය ආරම්භ කිරීම වෙනුවෙන් නොබෙල් ත්යාගයෙන් ද පිදුම් ලැබු භෞතික විද්යාඥයා කවුද? – 1959 දී රිචඩ් ෆෙමන්

8. ලෝකයේ භු තැටි ව්යාප්තියට අනුව ලංකාව අයත් වන භු තැටිය කුමක්ද? – ඉන්දු-ඕස්ට්රේලියානු තැටියට

9. උපස්තිති වාදී චිත්ර කලාවේ ආරම්භක රට කුමක්ද? – ප්රංශය

10. පරිගනක මතක වර්ග දෙක කුමක්ද?
1. නශ්ය මතකය
2. නශ්ය නොවන මතකය

11. පරිගනක නශ්ය මතකය යනු කුමක්ද? – විද්යුතය මත රදා පවතින මතක වර්ගයයි .මෙහි විශේශත්වය වන්නේ ගබඩාවන දත්තයන් විද්යුතය ඇති විට රඳා පවතින අතර විදුලිය විසන්දි වූ විට දත්ත මැකී යයි.

12. පරිගනක නශ්ය නොවන මතක යනු
කුමක්ද? – මෙවැනි මතකයන් තුල රඳා පවතින දත්ත විද්යුතය මත රදා නොපවතියි .එනම් විදුලිය විසන්දි වුවද මතකය මැකීයාමක් සිදු නොවේ .

13. විරංජන කුඩු නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමු ද්රව්ය කුමක්ද? – හුණුගල් (හුණුගල් ප්රධාන අමුද්රව්ය ලෙස යොදා ගනිමින් තෙතමනය සහිත කැල්සියම් හයිඩ්රොක්සයිඩ් ( Ca(OH)2) සහ ක්ලෝරීන් වායුව (Cl2) ප්රධාන ආරම්භක ද්රව්ය ලෙස භාවිත කරමින් විරංජන කුඩු නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබයි.)

14. Broadcast දත්ත සම්ප්රේෂණය යනු කුමක්ද? – සම්ප්රේෂණය කරන දත්ත එකවර ස්ථාන රාශියකට ලැබීමට සැලැස්වීම ( රුපවාහිනී , ගුවන්විදුලි සම්ප්රේෂණය )

15. සිස්ටයින් දෙව් මැදුරේ සිවිලිම මත ලෝකෝත්පත්ති කතාව නැමැති සිතුවම අදින ලද ශිල්පියා කවුද? – මයිකල් ඇන්ජලෝ

16. ඉන්දු නිම්න ශිස්ටාචාරයේ පාලන මද්යස්තාන දෙක මොනවාද? – මොහෙන්ජොදාරෝ සහ හරප්පාවයි

17. කැල්සියම් කාබයිඩ් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන ප්රධාන අමු ද්රව්ය මොනවාද? – හුණුගල්

18. සෝඩියම් ක්ලෝරයිඩ් ස්ඵඨිකීකරණය කර නිපදවන්නේ මොනවාද? – ලුණු

19. අයඩීන් ලුණු සැදිමට ලුණු වලට එකතු කරන අමු ද්ර්ව්ය මොනවාද? පොටෑසියම් අයඩේට්

20. රොඩේසියාව නමින් දැන් හැදින්වු රට දැන් හැදින්වෙන්නේ කුමන නමකින්ද? සිම්බාබ්වේ

21. සියම් දේශය නමින් දැන් හැදින්වු රට දැන් හැදින්වෙන්නේ කුමන නමකින්ද?
තායිලන්තය

22. මධ්යතන යුගයේදී කළු මරණය නමින් මැඩගස්කරයේ පැතිර ගිය රෝගය කුමක්ද? මහාමාරිය

23. ජාත්යන්තර යුධ අධිකරණයෙන් ඉවත් වූ රට කුමක්ද​? – බුරින්ඩි (Burindi)

24. කෘතිම බුද්ධිය සම්බන්ධ මයික්රොසොෆ්ට් සමාගමේ නව ව්යාපෘතිය කුමක්ද​? – Project Brainwave

25. “පිපාසිත මහද්වීපය” ලෙස හැඳින්වෙන්නේ කුමන මහද්වීපයද? – අප්රිකා මහද්වීපය

26. ඉහළම ආයු අපේක්ෂාව ඇති රට කුමක්ද? – මොනාකෝ රාජ්යය

27. ඩුරන් රේඛාව යනු කුමක්ද? පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය වෙන් කරන රේඛාවයි

28. සෞදි අරාබිය විසින් පුරවැසිභාවය ලබා දුන් කෘත්රිම බුද්ධියකින් සමන්විත
රොබෝවරිය කවුද? ‘සොෆියා’

29. “තුං මං හන්දිය​” රචනා කලේ කවුද​?
-මහගමසේකරයන්

30. අන්තර්ජාතික වී පර්යේෂණායතනය පිහිටුවා ඇති රට කුමක්ද? – පිලිපීනය

31. දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ මුලස්ථානය? – නේපාලයේ කත්මණ්ඩු නුවර

32. Paradise Papers (පාරාදීස පත්රිකා) යනු කුමක්ද?

33. RAW බුද්ධි සේවාව අයත් රට කුමක්ද? ඉන්දියාව

34. KGB බුද්ධි සේවාව අයත් රට කුමක්ද?රුසියාව

35. Osama bin Laden නායකත්වය දැරු ත්රස්ත සංවිධානය කුමක්ද? – AL-QAEDA

36. AL-QAEDA සංවිධානයයේ වර්තමානයේ නායකත්වය දරන්නේ කවුද? – Ayman al-Zawahiri (2011–present)

37. මුස්ලිම් පාසල් ඇරඹිමේ පුරෝගාමියා
කවුද? – එම්.සි. සිද්දි ලෙබ්බේ

38. ශ්රි ලංකාවේ ප්රාදේශිය ලේකම් කොට්ඨාස ගණන – 332

39. ශ්රි ලංකාවේ මැතිවරණ දිස්ත්රික්ක ගණන – 22

40. පසුගියදා බලයෙන් පහකළ දකුණු කොරියා ජනපති කවුද? – පාර්ක් ග්වේන් හයි

41. ගූගල් ලූන් යනු කුමක්ද? – බැලුන යොදා ගනිමින් අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ව්යාපෘතිය

42. 2020 දි ඔලිම්පික් ක්රීඩා උළෙල පැවැත්වෙන රට කුමක්ද? – ජපානය

43. තහනමට ලක් වු ලජ්ජා ක්රුතිය රචනා කරන ලද ලේඛිකාව කවුද? – නස්ලීමා තස්රීන්

44. ඉන්දියාවේ චෙන්නායි නගරය අතීතයෙ හැදින්වු නම කුමක්ද ? මදුරාසිය

45. මොරගහකන්ද වේල්ල ඉදිකර ඇත්තේ කුමන ගඟ හරස් කරද? – අඹන් ගඟ

46. ලොව 8 වන මහද්වීපය කුමක්ද? — සීලැන්ඩියා

47. 2018 ලෝක පාපන්දු ශුරතාව පවත්වනු ලබන්නේ කොහේද? – රුසියාව

48. ලොව වැඩිම ඒකපුද්ගල ආදායම ඇති රට කුමක්ද? – කටාරය

49. ලොව ප්රථම ජන පතිනිය කවුද? ඉසබෙලා පෙරොන්

50. සුදු මිනිසාගේ මිනි වල ලෙස හදුන්වන්නේ කොහේද? – සියෙරා ලියෝන්

Post Author: Shashikala iranthi

Iranthi93@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *