කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු?

ඔබ මීට වසර 20ට පමණ පෙර නැරඹූ ටයිටස් තොටවත්තයන් හඬ කවා ජාතික රූපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් කතා මාලාව ඔබට මතකද? එහෙමත් නැතිනම් සුප්‍රකට ලේඛක ඩෑන් බ්‍රවුන්ගේ ‘Da Vinci Code’ පොතේ කියවෙන ‘Priory of Sion’ සංවිධානයේ මුල් සංවිධානය ගැන ඔබට මතකද? නැතිනම් assassin’s creed වීඩියෝ ගේම් එකේ, චිත්‍රපටයේ ඉන්න වීරයා ඔබට මතකද? රොබින්, මැරියන්, ලිට්ල් … Continue reading කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු?