කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු ? – 3 කොටස

ටෙම්ප්ලර් නයිට්වරුන් ගැන කතාබහ කෙරෙන ලිපි මාලාවේ තුන්වැන්න… කතෝලික ආගම ආරක්ෂා කරන්න බිහිවුණ ටෙම්ප්ලර්වරුන් ශුද්ධ වූ දේශය, ඒ කියන්නේ ජෙරුසෙලම අතහැරලා දමලා එන්න වුණ හැටි පසුගිය ලිපි වලින් ඔයාලා කියවන්න ඇති. දැන් අපි කතා කරන්න යන්නේ යුරෝපයට පසුබැස්ස ටෙම්ප්ලර් කණ්ඩායමේ ඉරණම ගැන. ක්‍රි.ව. 1305 දී අළුතින් පත් වුණ පාප්වහන්සේ වූ ප්‍රංශයේ අවිග්නොන් (Avignon) හි V … Continue reading කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු ? – 3 කොටස