කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු? – 2 කොටස

පසුගිය කොටසින් ටෙම්ප්ලර් නයිට්වරුන්ගේ ආරම්භය ගැන අපි කතා කළා මතක ඇති. මේ ලිපිය ඔවුන්ගේ ව්‍යාප්ත වීම ගැන… ආරම්භයේදී ඉතා දුගී ලෙස සිටි ටෙම්ප්ලර්වරුන් පසුව කතෝලික ප්‍රජාවගෙන් ගලා ආ ආධාර උපකාර නිසා ධනවත් වුණ බව පහුගිය ලිපියෙන් ඔයාලා කියෙව්වානේ. ටෙම්ප්ලර්වරුන් සංවිධානයක් විදියට ශක්තිමත් වෙද්දී ඔවුන්ට තම සංවිධානය නිසි ලෙස කළමනාකරණය කරගන්න ඕන වුණා. මූලිකවම පුහුණු යුධ … Continue reading කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු? – 2 කොටස